
🏆✨ තර්ස්ටන් අභිමානය තව තවත් ඉහළට ✨🏆
🎓 අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන
“ගුරු ප්‍රතිභා ප්‍රභා” ගුරු හා විදුහල්පති ඇගයීම – 2026 වැඩසටහනේ,
🏆 “වසරේ විදුහල්පතිවරයා” සම්මානයෙන්
තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන් පිදුම් ලැබීම තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රජාවට අතිමහත් අභිමානයකි. 💙💛❤️
🌟 දූරදර්ශී නායකත්වයෙන් හා අසීමිත කැපවීමෙන්, දරුවන්ගේ අනාගතය ගොඩනැගීමටත්, පාසලේ අධ්‍යාපනික හා සමස්ත සංවර්ධනය උදෙසාත් ලබා දෙන මඟපෙන්වීම හා මෙහෙවර වෙනුවෙන් ලැබුණු මෙම සම්මානය, එතුමන්ගේ විශිෂ්ට නායකත්වයට හා කැපවීමට ලැබුණු ගෞරවාන්විත ඇගයීමකි.
✨ නායකත්වයෙන් සහ
මෙහෙවරින් විශිෂ්ටත්වය කරා…
තර්ස්ටන් නාමය
අභිමානයේ තවත් එක් පියවරක් ඉදිරියට! ✨
💐 විදුහල්පතිතුමනි, ඔබට තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රජාවේ උණුසුම් සුබ පැතුම්……! 💙💛❤️
තර්ස්ටන් අභිමානය – නිරන්තරයෙන් ඉදිරියට! 💙💛❤️
