Categories
Thurstan College - Profile

The College Anthem

නමදිමු විදුහල් මාතා

නැණ ආලෝකය දෙන විදුහල් මව
අප සුමගය සේවනය සැමදා //
එහි අප උගනිමු – නැණයෙන් පිබිදෙමු
විනයෙන් සැරසෙමු – අප මව් බිම සඳහා
බස රස කැරුමට – රැස එඩි වැඩුමට
දෙස ඔසවනුවට – කැපවී හැම විට
ලක් දිව නම් දැරු තර්ස්ටන් විදුහල
සිසුවන් අප නිති දිරි වඩමු……..//
දිරි වඩමු…….//

පද රචනයදයානන්ද ගුණවර්ධන මහතා .
සංගීතයආචාර්ය ලයනල් අල්ගම මහතා .

Writer : Dayananda Gunawardena, Musician: Lionel Algama  

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *