
♏ විවෘත සමූහ – පිරිමි
ජන ගී ආශ්‍රිත
ස්වතන්ත්‍ර නිර්මාණ
ප්‍රථම ස්ථානය
♏ ජ්‍යේෂ්ඨ ඒකල තබ්ලා
දෙවෙනි ස්ථානය
තර්ස්‍ටන් විද්‍යාලයීය සංගීත අංශය විසින් දිනා ගන්නා ලද බව
සතුටින් දන්වා සිටිමු.
මේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් කැප වූ
සංගීත අංශයේ ගුරුභවතුන් හා
දයාබර තර්ස්‍ටන් පුතුන් සැමට
අපගේ ශුභාශිංසනය පිරිනමමු.
