
Climbed High, Finished Strong !
Standing tall as the RUNNERS-UP at the 24th Sampath Ranawaka Memorial Challenge Trophy 2026, organised by the Maliyadewa Scout Group and held at the Athugala Forest Reserve.
කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් 24 වන වරටත් සංවිධානය කරනු ලැබූ සම්පත් රණවක අනුස්මරණ අභියෝගතා කුසලාන තරගයේ දෙවන ස්ථානය තර්ස්ටන් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය ජයග්‍රහණය කර ඇත.
