

Select a news topic from the list below, then select a news article to read.
Thurstan College beat Isipathana College by 10 wickets in the 62nd ‘Battle of the Brothers’ annual school cricket encounter at the SSC grounds on Sunday.
Batting first, Isipathana College scored 203 runs in their first innings while Thurstan College declared their first innings at 257/9.
However, in their second innings, Isipathana College could only manage 104 runs.
As a result, Thurstan College had a target of 50 runs to win, which they successfully chased down without losing a wicket.
Man of the match – Sethru Fernando (Thurstan)
Best batter – Janitha Rukshan (Thurstan)
Best fielder – Maleesha Sandaruwan (Isipathana)
Best bowler – Rachintha de Silva (Thurstan)
Best striker – Dinal Induwara (Thurstan)
Best all rounder – Vihas Thewmika (Thurstan)
තර්ස්ටන් – ඉසිපතන 62වන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය.
මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
තෙදිනක් පුරා පැවති මෙම තරගය පසුගිය 21වනදා ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203/10ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 257/9ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කළ හැකිවූයේ ලකුණු 104/10ක් පමණි.
ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 50ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඔවුන්ට හැකිවිය.
‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ සඳහා පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරගය 1964 වසරේදී ආරම්භ වූවකි.
ඉන් අද ලැබූ ජයග්‍රහණයත් සමග තර්ස්ටන් විද්‍යාලය අවස්ථා 7කදී මහා ක්‍රිකට් තරගය ජයගෙන තිබේ.
එමෙන්ම අවසන්වරට ඔවුන් ජයග්‍රහණයක් ලබා තිබුණේ 2019 වසරේදීය.
මෙම තරගය තුන්දින තරගයක් ලෙස පැවැත් වූ පළමු අවස්ථාවද මෙය වෙයි.
HIGHLIGHTS – Thurstan College vs Isipathana College – 62nd Battle of the Brothers
Derana | Sports Talks
Fan Photos – Thurstan College vs Isipathana College – 62nd Battle of the Brothers | Day 2
The Old Boys’ Union officially handed over the 75th Anniversary Walk T-shirt to the Principal last Monday, in the presence of senior OBU members and the Walk & Carnival Steering Committee.
A proud milestone as we step closer to the grand celebrations!
Celebrating 75 Glorious Years of Excellence!
Today, we proudly mark the 75th anniversary of Thurstan College, a beacon of education, tradition, and achievement!
For 75 years, Thurstan has been shaping futures, nurturing leaders, and building a legacy of excellence. From academics to sports, arts to innovation, we’ve stood tall, united as one family.
To all Thurstanites past and present, let’s celebrate this momentous milestone with pride and gratitude. Here’s to our alma mater and the incredible journey ahead!
We are thrilled to announce that K.V.T. Eleesha has made Thurstan College proud with an outstanding performance at the Junior National Short Course Swimming Championships 2024!
Gold Medal – 100m Freestyle
Gold Medal – 50m Freestyle
Silver Medal – 200m Freestyle
Bronze Medal – 100m Butterfly
Your hard work, dedication, and excellence in the pool inspire us all. Keep shining and bringing glory to Thurstan College!