Categories
Prefects Guild

තර්ස්ටන් විද්‍යාලයීය 2022/23 ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා තේරී පත්වූ ශිෂ්‍යන් හට ශිෂ්‍ය නායක ලාංඡන පැළදවීමේ උත්සවය

තර්ස්ටන් විද්‍යාලයීය 2022/23 ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා තේරී පත්වූ ශිෂ්‍යන් හට ශිෂ්‍ය නායක ලාංඡන පැළදවීමේ උත්සවය විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යෙකු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෘප් කපිතාන් සුබාෂ් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2022 දෙසැම්බර් මස 30වන අඟහරුවාදා දින විද්‍යාලයේ ප්‍රධාන රංග ශාලාවේදී පවත්වන ලදී.මේ සදහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරුබවතුන් කිහිප දෙනෙකු, 2021/22 ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයින් හා 2022/23 ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා තේරී පත්වූ ශිෂ්‍යන්ගේ දෙමාපියන්ද සහභාගී විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *