Visit www.ThurstanCollege.com for more latest information's
Categories
News

හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් තර් ස්ටනයේ “විදුබිමට අවුරුදු” මෙවරත්!

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!

හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් තර් ස්ටනයේ

“විදුබිමට අවුරුදු” මෙවරත්!

පුරුදු විදියටම කද මලු බැඳගෙන නෑගම් යන්න, හරි හරියට කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් නෙවෙයි, හිතේ හැටියට සතුටු වෙන්න ජන ක්‍රීඩා රැසකුත් එක්ක ඕන්න අපි එනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha