Categories
News Archive

NEXU 2016

තර්ස්ටන් විද්‍යාලයීය තෙවන මාධ්‍ය දිනය 2016 ජුනි මස 10 වන සිකුරාදා දින ප.ව 2.00 සිට ප.ව 5.30දක්වා අතිඋත්කර්ෂවත් අන්දමින් තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ සිටියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වන රංග කලංසූරිය මැතිදුන්ය.

           තවද ආරාධිත පාසල් 25 පමණ මෙම අවස්ථාවට සහභාගි වුණි.මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ තරගාවලියෙන් ශූරතාව දිනා ගනු ලැබුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *