Visit www.ThurstanCollege.com for more latest information's
Categories
News Archive

පරිත්‍රාන ධර්ම දේශනය – 2015

විද්‍යාලීය 65 වන සංවත්සරය නිමිති කොටගෙන 2015 පෙබරවාරි මස 20 වන දින සර්වා රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදින උදෑසන සංඝයා වහන්සේලා 25 නමක් උදෙසා හීල් දානය පිරි නැමීමට අදහස්කොට ඇත. විද්‍යාලයේ උන්නතිය පිණිස කටයුතු කළ දැනට ජීවතුන් අතර නොමැති විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්, ශිෂ්‍යයින් ආදි සිසුන්, දෙමවුපියන් යන අයට පිං පැමිනවීම සහ වත්මන් ගුරු, සිසු, ආදිසිසු, දෙමවුපිය, අනධ්‍යයන කාර්යමන්ඩලය ඇතුලු සැමටත්, රටටත් ආශිර්වාද පැතීමේ අභිලාශයෙන් සිදුකෙරෙන මෙම පිරිත් පිංකම සඳහා ඔබගේ පූර්ණ සහායොගය සහ සහභාගිත්වය අපේක්ෂා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha