
බ්‍යාම ප්‍රභා ‘ 25

Select a news topic from the list below, then select a news article to read.
Wishing you continued success in all your future endeavors. Well done, Thurstanites!
See more
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!
හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් තර් ස්ටනයේ
“විදුබිමට අවුරුදු” මෙවරත්!
පුරුදු විදියටම කද මලු බැඳගෙන නෑගම් යන්න, හරි හරියට කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් නෙවෙයි, හිතේ හැටියට සතුටු වෙන්න ජන ක්‍රීඩා රැසකුත් එක්ක ඕන්න අපි එනවා!
For the first time in history, Thurstan College has secured the U13, U15, and U19 Novices Water Polo Championships, marking an unforgettable milestone! Our warriors dominated the waters, defeating S. Thomas’ College and Nalanda College to claim the ultimate glory! A massive congratulations to our talented players, dedicated coaches, and passionate supporters! This is just the beginning of Thurstan’s reign in water polo!
News Source | මාධ්‍ය ඒකකය – අධ්‍යාපන අමාත්‍යාංශය
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇත.
අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකිය.
2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩයිම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.
සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.
පාසල් අනුව කඩයිම් ලකුණු පහතින් දැක්වේ.
The school cut-off marks for the admission of students to Grade 06 of the schools based on the results of the 2024 Grade 5 Scholarship Examination have been released by the Ministry of Education.
Accordingly, the ministry said the students can check the schools that they have been selected to, using the following link starting today (14): https://g6application.moe.gov.lk/
Students who have qualified based on the 2024 Grade 5 Scholarship Exam but have not received a school or wish to request a transfer for valid reasons will be given the opportunity to submit appeals online.
The deadline for appeals will be announced later, it said.
All appeals must be submitted exclusively through the online platform to the Ministry of Education, Higher Education, and Vocational Education.
අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රීඩා උත්සවය පෙ.ව 11.00 ට පැවැත්වෙන බව දන්වා සිටිමි.
Thurstan College outplayed Isipathana College to win the 45th One-Day encounter played for the W.A. De Silva Memorial Trophy today(9th March) at the P. Sara International Cricket Stadium.
Thurstan College skipper Thanuga Palihawadana won the toss and elected to bat first which is out of fashion for most of the schoolboy teams nowadays. Thurstan openers Tanuja Rajapaksha and Dinal Induwara picked up right where they left off at the SSC a few weeks ago in the three-day encounter, resuming their dominance at the crease.
Both openers put on a superb 134-run partnership, maintaining a run rate of just over six runs per over. Rajapaksha, unfortunately, fell for a well-compiled 67, an innings of high class. The Thurstan middle order played around Dinal Induwara, who went on to score a superb century—one he narrowly missed in last year’s one-day encounter.
Former captain and Sri Lanka youth cap Vihas Thewmika added the cherry on top to the Thurstan innings by scring 45 ball 52 taking the Thurstan score over 300.
In reply, Isipathana College batters couldn’t do much as they crumbled like a house of cards. Right from the outset, Thurstan’s bowlers were on target, giving nothing away for the Isipathana batters to capitalize on. The only notable performance with the bat came from Dilpa Ruwanka, who fought hard for his 40.
Yovun Silpa was the pick of the bowlers for Thurstan, causing all the carnage in the middle by grabbing four wickets up front. Vihas Thewmika was once again superb with the ball, claiming three crucial wickets.
This season will go down in Thurstan’s history books, as they emerged as the U19 Division Tier ‘B’ champions while also securing the Blackham Wijewardene Trophy and the W.A. De Silva Trophy—all in the same year