එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!
හෙළ සිරිතට විරිතට මුල්තැන දෙමින් තර් ස්ටනයේ
“විදුබිමට අවුරුදු” මෙවරත්!
පුරුදු විදියටම කද මලු බැඳගෙන නෑගම් යන්න, හරි හරියට කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් නෙවෙයි, හිතේ හැටියට සතුටු වෙන්න ජන ක්‍රීඩා රැසකුත් එක්ක ඕන්න අපි එනවා!
