
රටපුරා ව්‍යාප්තව පවතින ආපදා තත්වයෙන් අසරණ වූ ලක්වාසී ජනතාව වෙනුවෙන් “තර්ස්ටන් යුතුකම 2.0”
මෙම රුදුරු ව්‍යසනයට මුහුණ දුන් තර්ස්ටන් පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම සමස්ථ ලක්වාසී ජනතාවගේ සුභසෙත වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සූදානම්.
භාණ්ඩ භාරගැනීම,
දෙසැම්බර් 4 සහ 5 දෙදින උදෑසන 8 සිට සවස 4 දක්වා තර්ස්ටන් විදුහල් භූමියේදී.
තර්ස්ටන් යුතුකම 2.0.
රටපුරා ව්‍යාප්තව පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ලක්වාසි ජනතාව උදෙසා…

තර්ස්ටන් යුතුකම 2.0.
රටපුරා ව්‍යාප්තව පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ලක්වාසි ජනතාව උදෙසා…
තර්ස්ටන් යුතුකම 2.0 සමාජ සත්කාරය යටතේ තර්සටන් විදුහල මගින් රට පුරා පවත්වන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පිඩාවට පත් වූ, පවුල් වෙත සහන සලසා දීමට අපේක්ෂා කරනු ලබයි.


